වරුනිකා 2

 

වරුනිකා 2 (කියවලා කොමෙන්ට් කරලා සපොෝට් එකක් දෙන්නම.මතක ඇතිව සෙයාර් කරන්න] ඔෆිස් යන පලවෙනි දවස නිසා වරුණි ඔසරියක් අඳින්න හිතුවේ. ඒ නිසා උදෙන්ම නැගිටලා ඔසරිය ලෑස්ති කරලා වොෂ් දාල ඇවිල්ලා ඔසරිය අදින්න ගත්තා. සාරි අදිනවට වඩා ඔසරි අදින්න තමයි වරුණි ආස කරේ. වෙනදට නං ඔසරිය අඳිද්දී ඉන ටිකක් වැඩිපුර පේන්න තමයි අදින්නේ. ඒත් මෙහෙ තත්වේ දන්නේ නැති නිසා චාම් විදියට යන්න තමයි හිතුවේ. ඒ උනත් ඔසරි හැට්ටේ අඳින කොට කල්පනා වට ආවේ එදා විමලසිරි තන් දෙක දිහා බලාගෙන හිටපු විදිය. ඒ නිසාමද කොහෙද හැට්ටේ ඇඳලා ඉවර වෙලා කණ්නාඩිය ඉස්සරහට ගිහින් හැරී හැරී බැලුවා තන් දෙක පිම්බිලා පේනවද කියලා. ඊට පස්සේ ඔසරි එකත් ඇඳලා පොට දාල බැලුවම පැත්තෙන් බලද්දී ටිකක් වැඩිපුර පේනවා කියල හිතුනා. වරුණි ගේ තිබුණු අමුතු චාම් ගතියක් එක්ක ලස්සනක්. දකින ඕනෑම කෙනෙක් දෙපාරක් හැරිලා බලන තරමේ ලස්සනක් වගේම අමුතු බැල්මක් තිබුන නිසාමද කොහෙද ගමේදී වගේම කැම්පස් එකේදිත් ගොඩක් කොල්ලෝ වරුණිව පෙම්වතිය කරගන්න උත්සහ කරා. ඒ වගේම තමයි වරිණිගේ පිරි පුන් පියයුරු වගේම නිතඹත් පිම්බිලා තියෙන නිසාමද කොහෙද කොල්ලෝ වැඩි දෙනෙක් වරුණිව අල්ල ගන්න උත්සහ කරා ඒ දවස්වල. නාකි උන්ගේ බැල්මෙන් කිසිම අඩුවක් තිබුනේ නෑ වරුණිට යන හැමතැනම වගේ. යාළුවොත් ගොඩක්ම වරුණිට විහිලු කරේ එයාගේ පිරි පුන් තන් දෙක ගැන කියලා. ඒ වෙලාවට බොරු තරහක් පෙන්නුවට වරුණි ආඩම්බරෙන් හිටියේ තමා ගේ තන් දෙක ගැන යාලුවෝ විහිලු කරද්දී. ඒ එක්කම ශාලිකා කිව්වා කතාවත් මතක් වෙලා කට කොනට පොඩි හිනාවකුත් ආවා. එදා කහපාට මල් වැටුණු ඔසරියක් තමා ඇන්දේ කොළ පාටට හුරු හැට්ටේ එක්ක. කොහොමත් මෙහෙ නං එහෙම ලස්සනට ඇන්දා කියලා බලන්න තරම් කොල්ලෙක් වත් නෑනේ කියලා හිතුනා. ඔෆිස් එකේ තිබුන තත්වේ හැටියට ලොකු ස්ටාෆ් එකකුත් ඉන්න විදියක් නෑ කියලා වරුණි තේරුම් අරගෙන තිබුනේ. කොහොමහරි උදේ 8 වගේ වෙද්දී එලියට බැහැලා වනජීවී කාර්යාලේ පැත්තට ඇවිදින්න පටන් ගත්තා. නිවාසේ ඉඳල ඔෆිස් එකට මීටර් දෙතුන් සීයක් වගේ දුරක් තිබුනේ ඇවිදින්න. පාරෙත් වාහන මුකුත් නං එහෙමට යන්නේ නෑ ඉඳල හිටලා මෝටර් සයිකලයක් ත්‍රී වීල් එකක් ඇරුනම. තමන් තාම ගමට අලුත් නිසා පාරේ යන උදවිය හැම කෙනාම වගේ වරුණි දිහා බලල තමයි ගියේ. සමහර අය නං හිනා වුනත් එක්ක. වරුණිත් ඒ අයට ලස්සන හිනාවකින් ප්‍රතිචාර දක්වන්න මැලි වුනේ නැත්තේ ඉස්සරහට ගමේ උදවිය අදුර ගෙන ඉන්න ඕන නිසා. ඔෆිස් එකට යද්දී විමලසිරි විතරයි ඇවිල්ල හිටියේ. සර් තාම නෑ කියලා තේරුනේ ඔෆිස් එක ඇතුලට ගියාම. වරුණි විමලසිරිට ගූඩ් මොර්නින්ග් කියාගෙනම ඔෆිස් එකට ඇතුල් වුනේ, “ගූඩ් මොර්නින්ග් විමලසිරි” “ගූඩ් මොර්නින්ග් වරුණි මිස්” එහෙම කියන ගමන් විමලසිරි හොදට වරුණි දිහාම බලාගෙන හිටියා ටික වෙලාවක් “මොකෝ විමලසිරි?” “අනේ නෑ මිස්. මේ මම කල්පනා කරේ මිස් වගේ ලස්සන ගෑනු දරුවෙක් මම දන්න කාලෙකින් මේ වනජීවී එකේ වැඩ කරන්න ඇවිල්ල නෑනේ. ඒකයි?” “ඇයි. වෙන කවුරුත් ගෑනු කට්ටිය නැද්ද මෙහෙ වැඩ කරන?” කියලා වරුණි පුදුම වෙලා වගේ ඇහුවා “මොන?? මෙහෙ ඉන්නේ මායි සර්රුයි විතරයි නේ වරුණි මිස්. මම හිතන්නේ මිස් ආපු තනතුර පුරප්පාඩු වෙලත් දැන් සැහෙන්න කාලයක් වෙනවා.” “අනේ එහෙමද? එතකොට මම විතරද ඉන්නේ කෙල්ලෙක්ට මේ ඔෆිස් එකටම?” “ඔව් ඒක නං එහෙම තමයි. සර් එන්නත් කොහොමත් 9 පහු වෙනවා.” “ඒකත් එහෙමද? මං කොහෙද විමලසිරි වාඩි වෙන්නේ?” “මේ තියෙන්නේ මිස්ගේ මේසේ. මම ඔය ඕක අස් කරලා තියෙන්නේ. මිස් බලල මොනාහරි ඕන නං කියන්න. මම ලෑස්ති කරලා දෙන්නම්?” “හරි විමලසිරි. මං තාම දන්නේ නෑනේ මගේ duty එකත්. අපි සර් එනකං ඉමු නේද?” “හා මිස්. එහෙනම් මිස් වාඩි වෙලා ඉන්නකෝ. මං මේ ටික අතු පතු ගාල එන්නම්?” “හරි විමලසිරි.”එහෙම කියල විමලසිරි එතනින් ඉවත් වෙලා ගිහිං වැඩ වගයක් කරන්න පටන් ගත්තා. වරුණි එයාට දීපු මේසේ වාඩි වෙලා කරන්න වැඩක් නැති නිසා ෆෝන් එක අරගෙන ඔබන්න ගත්තා. ඒ වෙලේ ශාලිකා කියපු දේ මතක් වෙලා නිකමට බැලුවා විමලසිරි බලාගෙන ඉන්නවද කියලා තමන් දිහා. වරුණි ඔලුව උස්සල ඒ පැත්ත බලද්දිම වගේ දැක්කා විමලසිරි එක පාරට බලාගෙන ඉඳල ඔලුව පාත් කරනවා. ශාලිකා කිව්වා කතාවේ ඇත්තක් තියෙනවා කියලා වරුණිට ඒ වෙලේ හිතුනා. ඒ උනත් ඒ දේවල් වැඩිය හිතන්නේ නැතුව ආයේ ෆෝන් එකට ඔලුව ඔබා ගත්තා. කොහොමහරි Mr. අරියවංශ ඔෆිස් එකට එද්දී 9 පහුවෙලා තිබුනේ. “ගූඩ් මොර්නින්ග් වරුණි!!!” “ගූඩ් මොර්නින්ග් සර්!!” “කොහොමද? quartz එක ශේප් ද?” “හ්ම්ම් එහෙම අවුලක් නෑ සර්. වෙන විකල්පයකුත් නෑනේ?” “ඔව් ඒක නං එහෙම තමා. අපි බලමුකෝ. ඕක මං අලුත්වැඩියා කරන්න ඉල්ලුම් කරලා තියෙන්නේ. දැන් ඔයා ඉන්න නිසා ඒ වැඩේ ඉක්මනට කරන්න බලමුකෝ?”
“හා සර්.” “හරි. දැන් ඔයාගේ පලවෙනි පත්වීම නිසා ලොකු idea එකක් නැතුව ඇති නේද?” “ඔව් සර්. එහෙම මුකුත් දන්නේ නෑ තාම?” “හරි මෙහෙමයි. ඔයා විමලේ ගෙන් අහගෙන දැනට අපි එකතු කරගෙන තියන දත්ත එහෙම පොඩ්ඩක් පරික්ෂා කරලා බලන්නකෝ. ඔයාට දැනට තියෙන්නේ අපේ යටතේ තියෙන වනජීවී ඉඩම් වල තියෙන වටිනා ගස්වල දත්ත ලේඛන ගත කරන්න ඕනා වගේම ඒවායේ photos එහෙමත් ගන්න ඕනා. විමලේ ගාව ඇති අපේ කැමරා එක. එයා ඒ වැඩේට උදව් කරයි.” “හරි සර්.” “අනිත් එක ඔයාට ඔෆිස් එකට වඩා වැඩිපුර එළියේ තමා වැඩ තියෙන්නේ. ඒ නිසා ඔසරි ඇඳලා නං ඔය කැලේ ඇතුලේ රිංගන වැඩ කරන්න නං බැරි වේවි” “එහෙමද? මං එහෙනම් ඒ field යන දවසට ඒ විදියට අදින්නම් සර්?” “ඔව්. ඒක ඔයාටත් පහසු නේ. අනික මමත් ගොඩක් වෙලාවට එලියට යනවා රාජකාරි වලට. විමලේ එක්ක තමයි ගොඩක් වෙලාවට වැඩ කරන්න වෙන්නේ. මිනිහා ඉතින් මේ ගමේම නිසා ඔය අස්සක් මුල්ලක් නෑර දන්නවා. අනිත් එක experience එකත් දැන් අවුරුදු 10කට වැඩි නේ.” ඒ කතාව ඇහුවම නං වරුණිට පොඩි තැති ගැන්මක් ආවා මොකද විමලේ වරුණි දිහා බලපු විදිය ගැන මතක් වෙලා “හරි සර්. මං විමලසිරි ගෙන් ඒ විස්තර අහගන්නම්?” “ඔව්. ඒක හොදයි. එහෙනම් දැන් ඔය වැඩ ටික හෙමිට පටන් ගන්නකො. අද අපේ මේ ඉඩමේ තියෙන ගස් ටික බලල විමලේ ගෙන් අහගන්නකෝ විස්තර?” “හරි සර්” “තව අපේ වනජීවී එකේ කැබ් එක තියෙනවා. ඔයා රාජකාරි වැඩවලට යද්දී ඒක පාවිච්චි කරන්න. driver කෙනෙක් නං දැනට නෑ. ඒ වැඩෙත් විමලේම කරයි දැනට” “හරි සර්” සර් එක්ක කතාව ඉවර වෙලා වරුණි ඇවිල්ල එයාගේ සීට් එකෙන් වාඩි වුනා. සර් විමලෙට කතා කරලා මොනාද කියලා ආයේ එලියට යන්න ගියා. ටික වෙලාවකින් විමලේ පොතක් අරගෙන ඇවිල්ල වරුණිට දීල කිව්වා. “මේකේ තමයි වරුණි මිස් දැනට ලේඛන කරලා තියෙන තොර තුරු තියෙන්නේ. මිස් දැනට මේවා ටික බලන්නකෝ. ඒක ඉවර වෙලා අපි යමු වත්තේ ගස් බලන්න?” “හරි විමලසිරි.” “මං මිස්ට තේ එකක් හදාගෙන එන්නම් බොන්න?” “අනේ කමක් නෑ විමලසිරි” “ඕක මොකද්ද මිස්. අපි කොහොමත් තේ හදාගෙන බොනවා. හදල දෙන්න කවුරුත් නෑනේ මෙහෙ?” “ඔව් නේද? එතකොට දැන් කොච්චර කල් විතර ඉඳල ඔය දෙන්න විතරක් වැඩ.” “කලින් හිටපු මහත්තය ගිහින් දැන් මාස 6ක් විතර වෙනවා නේ?” “ඒ මහත්තය මොකෝ අයින් වෙලා ගියේ?” “අයින් වුනේ නෑ. එයාගේ ගම් පළාත කිට්ටුවට මාරුවක් හදාගෙන ගියා.” “එහෙමද? ඇයි මෙහෙ ඉන්න අමාරුද?” “එහෙමත් එකක් නෙමේ. එයාගේ පවුල ගේ මොනාද ප්‍රශ්න වගයක් කිව්වා. බැඳපු අලුත හුට පට වගයක් තමා කිව්වේ.? දන්නැද්ද මිස් ඕවා ??? හිහි” “එහෙමද? මම බැලුවේ වැඩ කරන්න අමාරුද කියලා?” “අනේ එහෙම එකක් නං නෑ. අපේ සරුත් හරි හොද මනුස්සය. ඒ නිසා වැඩවල නං එහෙම ගැටළුවක් නෑ කාටවත්?” “එහෙනම් කමක් නෑ.” “මිස්ට නං එහෙම පවුල් ප්‍රශ්න නැතුව ඇති නේ නේද? තාම බැඳලා එහෙම නැතුව ඇති නේ?” “අහ්හ් ඒ මොකෝ විමලසිරි එහෙම කියන්නේ?” “නෑ ඉතින් මිස්ව දැක්කම එහෙම ලොකු වයසක් පේන්නේ නෑනේ. අනික බැඳපු කෙනෙක් නං මහත්තය මේ වගේ පළාතක තනියම ඉන්න එවන්නෙත් නෑනේ අනික මිස් ඊයේ තනියම බස් එකේනේ ආවෙත්?” මිනිහගේ කතාව එක්ක වරුණිට තේරුණා මිනිහා මේ වෙද්දී ගොඩක් දේවල් ගැන හිතලා කියලා. මොකද වරුණිට නිකමටවත් ඒ වගේ දෙයක් හිතුනේ නෑ විමලසිරි කියනකන්. දැන් වරුණි කල්පනා කරේ බැඳලා කියල කියනවද නැද්ද කියලා. මේ වගේ පළාතක තනියම ඉන්න එකේ බැඳලා නෑ කිව්වොත් අමාරු වේවි කියලා හිතුන නිසා ඇත්තම කියනන් තීරණය කරා. “එහෙමද? අනේ නෑ විමලසිරි. මගේ මහත්තය air force ඉන්නේ. මේ දවස්වල නං ලංකාවේ නෑ. ඒකයි මම තනියම ආවේ” “අහ්හ් එහෙමද මිස්. ඒත් මිස්ව දැක්කම හිතුනෙම තාම බැඳලා නෑ කියලා. තාම පොඩි කෙල්ලෙක් වගේ නේ?” “ඒකත් එහෙමද? ඒ උනාට දැන් දනන්වනේ බැඳලා කියලා නේද?” “ඔව් දැන් ඉතින් දන්නවා නේ. ඉතින් මහත්තය යන් එපා කිව්වේ නැද්ද මේවගේ ගමනක්?” “මම ඉතින් ආසාවෙන් කරන්න ආපු ජොබ් එක නිසා එයා එහෙම මුකුත් කිව්වේ නෑ. මට කැමති දෙයක් කරනන් ඉඩ දීල තියෙන්නේ?” “එහෙම නං කාරියක් නෑ?” “ඒක නෙමේ. විමලසිරි ගේ නං ළමයි එහෙම ඇති නේ මටත් වඩා වයස?” “අනේ නෑ වරුණි මිස්. මම බැඳලා නෑනේ. ඉතින් කොහෙද ළමයි?” “මොකක් කිව්වා? බැඳලා නැද්ද? ඒ මොකෝ? දැන් වයස කීයද විමලසිරිට?” “දැන් මට 54ක් වෙනවා මිස්. බඳින්න කියල එහෙම උවමනාවක් තිබුනේ නෑ. ඒ එක්කම ඉතින් කාලේ ගෙවිලා ගියා.” “ඒකත් එහෙමද? එතකොට විමලසිරි තනියමද ජීවත් වෙන්නේ?” “ඔව් මිස්.” “එතකොට කෑම බීම එහෙම කොහොමද?” “ඒවත් මම ම හදාගන්නවා මිස්. වෙන කවුරුත් ඉතින් හදල දෙන්නේ නෑනේ?” “එතකොට අක්කල නංගිලා කවුරුත් නැද්ද?” “ඉන්නවා. එයාලට ඉතින් වෙනම පවුල් පන්සල් තියෙනවා නේ. ඒ නිසා මම වදයක් වෙන්න යන්නේ නෑ ඒ අයට?” “හ්ම්ම්ම් ඒකත් ඇත්ත තමයි” “හරි මිස්. ඔය ටික බලන්නකෝ. මම හන්දියේ කඩේට දුවල එන්නම්.” “ඒ මොකෝ හදිස්සියේ?” “නෑ මිස්ට කන්න බිස්කට් මොනාහරි අරගෙන එන්න තේ බොනකොට” “අනේ ඕන නෑ විමලසිරි. මට තේ එකක් විතරක් ඇති?”
“නෑ නෑ එහෙම හරි නෑනේ. අපි කාපු බීපු විදියට මිස්ට කරන්න බෑනේ. මිස් ඉන්නකෝ. මම සුටුස් ගාල ගිහිල්ල අරගෙන එන්නම්?” “අනේ මන්දා.” එහෙම කියල විමලසිරි එලියට බැහැල බයික් එක ස්ටාර්ට් කරගෙන ගියා. ඊට පස්සේ වරුණි විමලසිරි දීපු පොත අරගෙන පෙරලන්න ගත්තා. ඒත් එකේ තියෙන දේවල් වලට වඩා වරුණි ඒ වෙලේ කල්පනා කරන්න ගත්තේ දැන් ඉතින් විමලසිරි එක්ක තමා වැඩි කාලයක් ඉන්න වෙන්නේ. ඒ වෙලාවට මේ මනුස්සය ගෙඩි දෙක දිහා බලන්න ගත්තොත් මොකද කරන්නේ කියලා. අනික දැන් ඉස්සරහට ඇදුම් අදින්න වෙන්නෙත් සාමන්‍ය විදියට. ඒ නිසා මිනිහට තවත් හොදට බලාගන්න චාන්ස් එකක් හම්බවෙනවා. අනිත් එක බැඳලත් නැති මිනිහෙක් නේ මේකා. ෂුවර් එකට ගමේ ගෑනුන්ට කොටනවා ඇති කියලා හිතුනා. විනාඩි 10ක් වත් යන්න කලින් ආයේ බයික් එකේ සද්දේ ඇහුන නිසා පොතට ඔලුව පාත් කරගෙන බලන්න ගත්තා. ඒ විදියට විනාඩි 30ක් විතර ගියාට පස්සේ විමලසිරි ඇවිල්ල වරුණිට කතා කරා “වරුණි මිස්. එන්න තේ එකක් බීලම ඉමු නේද?” “අනේ ඔයා තේ හැදුවත්ද? මට කිව්වා නම් මම උදව් කරනවා නේ?” “අනේ එහෙම කොහොමෙයි මේ අලුත් මිස් ගෙන් වැඩ ගන්නේ.?” “අනේ ඕක මොකද්ද විමලසිරි. මමත් දැන් මෙහෙ ඔයාල එක්ක නේ වැඩ කරන්නේ?” “ඒකට කාරී නෑ. ඒවා පස්සේ පුළුවන්. දැන් ඉතින් මම හදපු තේ එක බීල බලන්නකෝ. ඒක රස නැත්තං හෙට ඉදන් මිස් හදන්න කෝ?” “නෑ නෑ එහෙම එකක් නිසා නෙමේ. එහෙම විමලසිරිට කියල තේ හදාගෙන බොන එක හරි නෑනේ මම ඉන්නකොට?” “ඒකට කමක් නෑ. මිස්ට මෙහෙ මොනාහරි කරගන්න ඕන නං මට කියන්න. ඒ දේවල් මම ලෑස්ති කරලා දෙන්නම්?” “හා හරි. දැනට මම මුකුත් දන්නේ නෑනේ තාම. බලමුකෝ ඉස්සරහට?” “ඔව්. අපි යමුකෝ වෙලාවක් රවුමක් දාල එන්න වනජීවී ඉඩම් ටිකේ. එතකොට මිස්ට දැනගන්න පුළුවන් නේ කරනන් තියෙන දේවල්?” “ඒක තමා. අද යන්න පුලුවන්ද?” “හරි අපි එහෙනම් හවස් වෙලා යමු මිස්. මං සර්ට කියන්නම් මිස්ට ඒවා පෙන්නන්න යනවා කියලා.?” “සර් බනීද?” “ඒ මක්කෙටයි. මේක වරුණි මිස්ගේ රාජකාරි යේ කොටසක් නේ. මේ දේවල් දැන කියා ගන්න ඕන නේ?” “ඒ උනාට අද පලවෙනි දවස නේ?” “මිස් බය නැතුව ඉන්නකෝ. මමනේ එක්කං යන්නේ මිස්ව?” “ඔන්න ප්‍රශ්නයක් වෙනවා නං එපා. අපි පස්සේ දවසක යමු” “නෑ නෑ එහෙම එකක් නෑ. සර් කොහොමත් දවල් කෑමට එනවා. ඒ වෙලාවට මම අහන්නම්?” “හා” ඊට පස්සේ වරුණි විමලසිරි පිරිසියේ තියල අල්ලපු බිස්කට් එකක් කන්න ගත්තා. විමලසිරි තේ දෙකත් ගෙනල්ල මේසේ උඩින් තියල එකක් අරගෙන බොන්න ගත්තේ වරුණි දිහා හොරෙන් බලන ගමන්. විමලසිරිට ඒ වෙලේ හිතුනේ මේ වගේ ලස්සන කෙලි පොඩ්ඩක් කොහොමද මෙහෙම තනියම ඇවිල්ල ඉන්නේ කියලා මිනිහත් නැතුව. මුලින්ම දැකපු වෙලා ගෙඩි දෙක දිහා බලාගෙන හිටපු එක මතක් වෙලා විමලසිරිට පයිය කෙලින් වෙනවා වගේ දැනෙන්න ගත්ත නිසා එතනින් පොඩ්ඩක් අයින් වෙලා වරුණි ගේ පිටි පස්සට වුනා. ඒ වෙලේ වරුණි හිටගෙන හිටපු නිසා ඔසරි එකෙන් ඉන සුදු වට පේනවා දැක්කම විමලසිරිට තවත් ඉන්න බැරි උනා. කිරි පාටට ඉනයි බඩයි ටිකක් පේන නිසා. වරුණි මේ මුකුත් දන්නේ නැතුව බිස්කට් කන ගමන් තේ බොනවා එළියේ කැලේ දිහා බලාගෙන. තේ එක බීල ඉවර වෙලා කෝප්පේ තියන්න නැවුනම ඔසරි එකෙන් පුක ටිකක් පිම්බිලා පෙනුනා රවුමට. ඒක දැක්ක වෙලේ නං විමලසිරිට පයිය කලිසම අස්සේ දඟලනවා කියලා තේරුණා කෙලින් වෙලා. වරුණි දැන් අනිත් පැත්ත හැරෙනවා කියලා දන්නා නිසාම විමලසිරි එහෙමම එතන තිබුණ පුටුවේ වාඩි වුනේ නැගපු පයිය වරුණිට පෙනේවි කියලා. හිතුව වගේම වරුණි අනිත් පැත්ත හැරිලා කිව්වා. “තේ එක නං රහයි විමලසිරි!!” “අහ්හ් ඒ..එහ්ම්ද...මිස්.....?” එහෙම කියල වරුණි හැරෙද්දී විමලසිරි එක පාරට පුටුවේ වාඩි වුන එක ගැන වරුණිට පොඩි සැකයක් ආව මොකද එක පාරටම එහෙම උනේ කියලා. මිනිහ අපහසුවෙන් වගේ උත්තර දෙනකොට වරුණිට තේරුණා මොකද්ද සිද්ද වෙන්න ඇත්තේ කියලා “එහෙමද? මම හිතුවේ වරුණි මිස්ට රහ නැති වෙයිද කියලා?” “නෑ නෑ. රහට තියෙනවා. කහට එහෙමත්. මාට තේ හදන්න ඕන වෙන එකක් නෑ. විමලසිරි රසට හදන නිසා?” “එහෙනම් කමක් නෑ. මිස්ට මම හැමදාම තේ හදල දෙන්නම්?” “නෑ මමත් උදව් කරන්නම්කො හෙට ඉඳල. හොද නෑනේ නැත්තං?” “අපි බලමුකෝ මිස්. ඒක නෙමේ. දැන් මිස්ගේ කෑම කොහොමද? නිවාසේ උයන වද?” “තාම නං පටන් ගත්තේ නෑ. සිරිය නැන්දා ගෙනල්ල දුන්නා ඊයෙත්. මම සල්ලි දුන්නා. පවුනේ නැත්තං?” “ඔව්. සිරියා නං හොද එකී තමයි. මිස් කෑම උයනවා නං මම කළමනා ටික ලෑස්ති කරලා දෙන්නම්.?” “හ්ම්ම්ම් ඔව්. ඒක නං හොදයි තමා. මං බලල කියන්නම්කො විමලසිරි?” “ඔව් මිස්. මිස් මට කියන්නකෝ බලල. මම වැඩේ කරලා දෙන්නම්.?” “හරි විමලසිරි. මම කියන්නම්කො” “මිස් එහෙනම් යන්නකෝ. මම මේ ටික හෝදලා කරල එන්නම්. ඊට පස්සේ යමු අපි ගස් ටික බලන් අපේ ඉඩමේ තියෙන?” “හා හරි විමලසිරි” වරුණි ආයෙම එයාගේ සීට් එකට ඇවිල්ල පොත පෙරලගෙන කියවන්න ගත්තා. ටික වෙලාවක් යද්දී සර්ගේ වාහනේ එන සද්දේ ඇහුන නිසා වරුණි ටිකක් උවමනා වෙන් වැඩේ කරනවා වගේ හිටියා. සර් ඇතුලට ආවේ.
“කොහොමද වරුණි? මොනා හරි අල්ල ගත්තද?” “තාම බලාගෙන යනවා සර්. එච්චර අමාරුවක් නෑ වගේ?” “ඔව්. ඒ හැටි දෙයක් නෑ. ඔයා ගහකොළට ආදරේ නං ඒ ගැන උනන්දුවක් තියෙනවා නං ඉක්මනටම ඔය දේවල් අල්ල ගනී?” “ඔව්. සර්. ඒ නිසාමයි මම මේ ජොබ් එක තොර ගත්තේ?” “ඒක නං බොහොම වටිනවා. මොකද ඔයාලගේ වයසේ අයට මේ දේවල් ගැන එච්චර උනන්දුවක් නෑනේ වැඩිය. විශේෂයෙන් ගෑනු ළමයින්ට?” “ඒක නං එහෙම තමයි.” “ඔයා අද විමලේ එක්ක ගිහිං අපිට අයිති areas ටික බලාගෙන එන්න. ඔක්කොම නං එක සැරේ බැරි වේවි. ඒ නිසා අදට ළඟ පාත ටිකට යන්නකෝ. විමලෙට කියන්න මතක් කරලා area map එකත් ගන්න කියල. ඒක උදව් වේවි ඔයාට?” “හා සර්. මං කියන්නම්” “ඔයාගේ කෑම ප්‍රශ්නේ කොහොමද? ගෙදර හදා ගන්නවද?” “තාම නෑ සර්. අර ගෙවල් දෙකකට එහා ඉන්න සිරිය ඇන්ටිලගේ ගෙදරින් දැනට ගන්නවා සල්ලි දීල. විමලසිරිත් ඇහුවා ඒ ගැන නං?” “මං ඒකට පිලියමක් බලන්නම්කෝ. දැනට ඔය විදියට කරගෙන යන්න” “හා සර්. තැනක් යු” “ඉට්ස් ok” ************** හවස 2 වගේ වෙද්දී විමලසිරි එක්ක වරුණි ඔෆිස් එකෙන් එලියට බැස්සේ පලවෙනි දවසේ වැඩ කටයුතු ටික නිමා කරලම. එදා කරනන් ලොකු වැඩක් නොතිබුන නිසා පොඩි කම්මැලි ගතියකුත් තිබුනා. වරුණි එලියට බැහැල බලාගෙන ඉන්නකොට විමලසිරි කැබ් එක අරගෙන ඇවිල්ල වරුණි ඉස්සරහ නැවැත්තුවේ ඉස්සරහ දොර වරුණිට ලං වෙන්න. විමලසිරිට ඕන වුනේ වරුණිව ඉස්සරහ සීට් එකේ වාඩි කරව ගෙන යන්න. ඒත් වරුණි පිටි පස්සේ දොර ඇරලා නැග්ගම විමලසිරි ගේ බලාපොරොත්තු එහෙමම බිඳුනා. මොකද අඩු තරමින් ගෙඩි දෙකවත් බලාගන්න තිබුන චාන්ස් එක නැති වුන නිසා. ඒ නිසා මිරර් එක හදල වරුණි ගේ පපුව පේන විදියට හදා ගත්තා. වරුණිට ඒක ඒ හැටි ගානක් උනේ නෑ. එයා වාඩි වෙලා ඇහුවේ. “අපි දැන් කොහෙද යන්නේ විමලසිරි?” “මිස්ට කොහෙටද යන්න ඕනා මුලින්ම?” “මං එහෙම දන්නේ නෑනේ විමලසිරි?” “ඔව් නේ? ඒ කතාවත් ඇත්ත නේ. හරි අපි එහෙනම් වනජීවී එකේ ඉඩම් ටික තියෙන area එක දැනට පෙනන්න නං?” “හා. හරි. එහෙනම් යමු” “යමු මිස් එහෙනම්!!!” විමලසිරි එහෙම කියලා වාහනේ පාරට හරවලා ඉස්සරහට යන්න ගත්තා. වරුණි කවුළුවෙන් එලිය බලාගෙන පරිසරේ විඳින්න ගත්තා දැනෙන සීතල හුළඟත් එක්කම. සැරින් සැරේ හුළඟ නිසා කොන්ඩේ හදද්දී අත උස්සන කොට විමලසිරිට පේනවා සාරි හැට්ටේ යටින් වරුණි ගේ ගෙඩි දෙක හැට්ටේ ඉරාගෙන එන්න දඟලනවා වගේ. ඒ නිසා වාහනේ වේගේ පොඩ්ඩක් අඩු කරලා යන් ගත්තා සරින් සැරේ හොදට කණ්නාඩිය දිහා බලන්න ඕන නිසා. විනාඩි 10ක් වගේ යද්දී වරුණිට මුළු ඇඟම සීතල වෙලා යන හුලං පාරක් දැනෙද්දී තේරුණා එදා බස් එකේ එද්දී පරාක්‍රම සමුද්‍රේ ලඟදි දැනුනා වගේ සීතලක්.. “අපි මේ කොහෙද විමලසිරි දැන් ඉන්නේ?” “මේ පරාක්‍රම සමුද්‍රේ මායිම මිස්. මිස් බස් එකේ ආවේ මේ හරිය පහු කරගෙන නේ?” “අහ්හ් ඒක තමයි. අපි එදා ආපු පාරෙමද යන්නේ?” “ඇයි මිස්ට ආසද ඒ පාරේ යන්න?” “ඔව්. මට එදා බස් එකෙන් බැහැල ඉන්න තරම් හිතුනා. ඒ තරම් පුදුම සනීපයක් දැනුනේ” “මිස් පරිසරේ විඳින්න ගොඩක් ආසයි වගේ නේද?” “ඔව් විමලසිරි. ඒ නිසාමයි මං මෙහෙම ගමනක් ආවේ” “ඒක තමා. මටත් පුදුම මිස් වගේ ලස්සන කෙල්ලෙක් මේ වගේ රස්සාවක් කරන්න ආවම කිව්වම” “ඇයි ලස්සන කෙල්ලෝ විමලසිරි මීට කලින් දැකල නැද්ද?” “මෙහෙ කොහෙද මිස් වගේ ලස්සන කෙල්ලෝ. ගමේ කෙල්ලෝ කොළඹ කෙල්ලෝ වගේ නෙමේ නේ?” “අනේ අනේ. විමලසිරි ගේ වයසට නෙමේ නේද කතාව?” “හි හි හි .... ලස්සන බලන් වයසක් බලපාන්නේ නෑනේ වරුණි මිස්?” “හරි ශෝක්. ඔයා අපේ තාත්තගේ වයසේ වගේ. මට නම කියන්නත් මොකද්ද වගේ. මම විමලසිරි අන්කල් කියනන්ද?” “මිස්ගේ කැමැත්තක්. මගේ අමනාපයක් නෑ?” “අනේ ඔව්. මං එහෙම කතා කරන්නම්. නැත්තං ඒක මටත් හරි නෑ හිතට?” “මිස්ගේ කැමැත්තක්?” “හා එහෙම නං මම අද ඉදන් විමලසිරි අංකල් කියන්නම්. මෙහෙ රෑට අලි කෑගහනවා නේද? අපේ නිවාසේ ලඟම ඇහුනා නේ ඊයේ රෑ?” “ඔව් මිස්. උන් රෑට එනවා. ඒ උනාට කරන්ට් වැට ගහල නේ තියෙන්නේ. ඒ නිසා ඇතුලට එන්න විදියක් නෑ කැලේන් පැනලා.” “අම්මෝ එහෙනම් කමක් නෑ. මං පන ගැහි ගැහි හිටියේ කොයි වෙලේ ඇවිල්ල ගහ විද කියලා?” “හා හා හා ...මිස්ට දැන් ඕවට නං පුරුදු වෙන්න වෙනවා. රෑට තනිපංගලමේ ඉන්න බයක් නැතේ?” “මොකද නැත්තේ. ඒත් මොනා කරනනද?” “මිස් කෝකටත් මගේ නොම්මරේ දාල තියාගන්න. මොනාහරි හදිස්සියක් නං ටක් ගාල කෝල් එකක් දෙන්න. රෑට නං එහෙම බය හිතෙනවා නේ මේ වගේ කැලේක තනියම ඉන්නකොට.” “ඔව් එක හොදයි. නොම්මරේ යනකොට දෙන්නකෝ අන්කල්?” “හරි.” එහෙම කියල ටික වෙලාවකින් විමලසිරි වාහනේ අතුරු පාරකට හරවල ටික දුරක් ගිහිල්ල නැවැත්තුව. ඊට පස්සේ බැහැල ඇවිල්ල දොර ඇරලා කිව්වා. “බහින්න වරුණි මිස්” “මේ කොහෙද විමලසිරි?”
“මේ තමයි වැවේ මායිම. මෙතන ඉඳල අර පේන සුදු කන්ද දිහාට වෙනකම්ම වනජීවී එකේ රක්ෂිතේ. ඒ කෑලා වේ ඉතින් යන්නේ නෑ වැඩිය. මෙතන හවස් වෙද්දී ලස්සනයි ඉර බහින වෙලාවට. මිස් ආස වේවි.” “එහෙමද? ෂෝක් නේ.?” “අපි යමු. අද ඔසරි එක නිසා වැඩිය ඇවිදින් බෑනේ. අපි මේ තැන්නේ රවුමක් දාල එමු.” “හා ඔව්. ඒක තමයි. මං දන්නේ නෑනේ ඉතිං” “ඒකට කාරී නෑ. යමුකෝ අපි” ඒ විදියට කතා වෙලා වරුණි කැබ් එකෙන් බැස්සම ඇඟට දැනුන සීතල හුළඟත් එක්ක. වරුණිව ඉබේම වැව් ඉස්මත්තට ඇවිද ගෙන ගියා. එහෙම වරුණිට යන් ඉඩ දීල විමලසිරි පස්සට උනේ වරුණිගේ ඔසරියට හැඩ වෙලා තියෙන පුක හොදට බලාගන්න ඕන නිසා. ඔෆිස් එකෙත් බලන්න මාන බල බල හිටියට වැඩේ හරි ගිය නැත්තේ වරුණි හැම වෙලේම වාඩි වෙලා හිටිය නිසා. ලැබුන අවස්ථා වෙන් උපරිම ප්‍රොයෝජන ගන්න ඕන නිසා විමලසිරි බොරුවට කැබ් එක දොර ඇරලා කාලේ පහු කරා. ඒ වෙද්දී වරුණි මීටර් 10ක් විතර ඉස්සරහට ගිහිල්ල හිටියේ. “වරුණි මිස් බලාගෙන. වැඩිය වැව් ඉස්මත්තටම යන්න එපා. හුළඟ වැඩි” “අනේ විමලේ අන්කල් එන්නකෝ ඉතින්. ඔයා දනනවා නේ මෙහෙ” “ඉන්නකෝ මම එනකං එහෙනම්” එහෙම කියල විමලසිරි ඉක්මනින්ම දුවල ආවා වරුණි ලඟට. “පරිස්සමින් අඩිය තියන්න මිස්. ලිස්සනවා සමහර තැන් ඔය පාසි එහෙම බැඳිලා තියෙනවා” “මෙහෙට වැස්සද අංකල් ලඟදි?” “පහු ගිය ටිකේ නං පොඩ්ඩක් වැස්ස. එකයි ඔය මඩ ගතිය තියෙන්නේ?” “බලන්නකෝ අංකල්. මෙතනට ආවම මුළු වැවම පේනවා නේ?.” “ඒකනේ මම මිස්ව එක්කගෙන ආවේ. මෙතන ඉඳල ඉර බහිනවා බලන්න ලස්සනයි” “ඒකට තව වෙලා තියෙනවා නේ ඉතින්. සර් අවුලක් දාන එකක් නැද්ද?” “නෑ ඒක මං ශේප් කරගන්නම්. මිස් බය නැතුව ඉන්නකෝ?” වරුණි ඇවිදින ගමන් වැව පහලට ගිහිල්ලා නැවිලා නෙලුම් මල් දෙකක් කඩන්න නැවුනම තමයි පුකේ හරි දර්ශනයක් විමලෙට බලන්න පුළුවන් උනේ. එහෙම නැවෙද්දී පුක නිකං බෝලයක් වගේ රවුමට ඔසරියට තදවෙලා දකිද්දී විමලසිරිට ඉන්න බැරි උනා. ඒ වෙලේම ගිහිල්ල පුක අල්ලාගෙන ඉඹින්න හිතුනා දැනුන ආසාවට. අමාරුවෙන් හැගීම් පාලනය කරගෙන වරුණිට කිට්ටු උනා. වරුණි ෆෝන් එක අරගෙන සෙල්ෆි ගන්නවා එක එක විදියට. “මිස් බලාගෙන වැඩිය වතුරට යන්න එපා. ලිස්සනවා” “අනේ අන්කල්. මගේ පොටෝ ටිකක් ගණන් පුලුවන්ද?” “අපෝ ඕක මොකද්ද මිස්. කෝ දෙන්නකෝ ෆෝන් එක. මම ගන්නම්?” ඊට පස්සේ විමලසිරි වරුණිගේ පොටෝස් ටිකක් අරගෙන දුන්නා. වරුණිත් පොටෝස් වලට නිසා කඩා ගත්තා මල් ටිකත් අතේ තියාගෙන එක එක විදියට හැරෙද්දී විමලසිරි ගේ ඇස් ගියෙ වරුණිගේ නිරුවත් බඩයි හැට්ටේ අස්සේ දඟලන තන් දෙක දිහාවට. වරුණිට ඒ හැටි ගානක් උනේ නෑ ඒ දේවල් ගැන. ඒ විදියට පැයකට වඩා එහෙම කුල් එකේ ඉඳල විමලසිරි කිව්වා වගේ ඉර බැහැගෙන යන දර්ශනේ අමුතුම ලස්සනක් අහසේ මැව්වේ. මුළු අහසම රාස්සිගේ අවුව වැටිලා, වැව් තාවුල්ල උඩින් පෙනෙද්දී මෙච්චර කාලෙකට දැකපු ලස්සනම දර්ශනේ කියලා හිතුනා. වරුණි දර්ශනෙන් වශී වෙලා වගේ ඒ දිහා බලාගෙන ඉන්දැද්දී විමලසිරි හොරාට ෆෝන් එක අරගෙන වරුණිගේ පුකයි ඔසරිය අස්සෙන් පේන ඉනේයි ෆොටෝස් ටිකක් ගන්න අමතක කරෙත් නෑ. වරුණි මොකද්ද කියන්න වගේ විමලසිරි දිහාට හැරෙද්දීම වගේ දැක්කා විමලසිරි ෆොටෝස් ගන්නවා කියලා. ඒ වෙලේ මොනාද කියන්නේ කියල හිතාගන්න බැරි උන නිසා මුකුත් නොකියා ටික වෙලාවක් හිටියා. විමල්සිරිටත් ඒ වෙලේ කරගන්න දෙයක් තිබුනේ නෑ හිතපු නැති වෙලාවක වරුණි හැරුණු නිසා. වරුණි ටික වෙලාවක් කතා නොකර ඉඳල කිව්වා. “අපි යමු අංකල් එහෙනම් දැන්?” “හා මිස්. යමු එහෙනම්?” ඊට පස්සේ දෙන්නම් කතා නොකර ඇවිල්ලා කැබ් එකට නැග්ගා. පස්සේ විමලසිරි වරුණිව නිවාසේ ලඟින් බස්සලා යන්න ගියා. වරුණි බැහලා කල්පනා කර කර ආවේ ශාලිකාට කෝල් එකක් අරං විස්තරේ කියනවා කියල හිතා ගෙන. ඉක්මනින් වොෂ් එකක් දාල ඇඳට ඇවිල්ල ශාලිකාට කෝල් එකක් ගත්තා. “හලෝ ශාලි....” “කොහොමද කෙල්ලේ? පලවෙනි දවස කොහොමද අද?” “අවුලක් නෑ. ශේප්. වැඩිය කවුරුත් නෑ. සර් එක්ක අර නාකි අංකල් විතරයි ඉන්නේ?” “කවුද අර උඹගේ ගෙඩි දෙක දිහා බලං හිටපු එකාද?” “ඔව් ඔව්. මිනිහා තමයි” “මොකෝ අදත් බැලුවද උඹගේ ජම්බෝල ගෙඩි දෙක දිහා හිහි ?” “ඔව් බං. ඒ විතරක් නං මදෑ. සර් කිව්වා මාව එක්කගෙන ගිහිල්ල වනජීවී ඉඩම් පෙනන්නන්න කියලා. මේකා ඉතින් මාව ඉඩම් පෙන්නිල්ල කෙසේ වෙතත් වැව ලඟට එක්කං ගියා” “ඒ මොකටද ඒ?” “ඉර බහින වෙලාවට ලස්සනයි කියලා මට පෙනන්නන්න.” “අහ්හ්හ් එහෙමද?” “ඔව් ඉතින් මමත් ආසයි නේ බං පරිසරේට වගේම ඔය වගේ සීන් වලට. මමත් ඉතිං වශී වෙලා වගේ ඒ දිහා බලාගෙන හිටියා. මම මොකද්ද කියන්න හැරිලා බලද්දී මෙන්න මේකා මගේ දිහාට ෆෝන් එක අල්ලාගෙන ඉන්නවා?” “නැහ්හ් එහෙනම් සුරේ එකට ඕකා උඹගේ පුකේ ෆොටෝස් ගහන්න ඇති?” “ඔව් මටත් හිතුනේ ඒකම තමා” “ඔය පුක දැක්කම මැරිච්ච උන්ටත් නගිනවානේ ඉතිං හිහි . එහෙම එකේ එකාට නගින්නේ නැතුව තිබුන නං තමා පුදුමේ?”
“අනේ පලයන් හුත්ති යන්න මෙතන පද හදන්නේ නැතුව” “බොරු ඕන නෑ මම දන්නවා නේ උබේ නාරිලතා පුකේ හැඩ හිහි” “කට කට හුත්ති උබ තමා මාව නරක් කරන්නේ?” “අනේ උබ උපාසක අම්මානේ මතකනේ අර ‘දුම්බ්‍රේයේ වික්‍රමය’ ????” “ර්ර්ර්ර් අපරාදේ මම තොට ඒක කිවේ දැන් හැම පුකටම කොච්චි කථා හදන්නේ??” “හිහිහි” - නැවත හමුවෙමු -

Post a Comment

0 Comments